කවුඩුල්ල මහා විද්‍යාලය

සස්නක සන්සදය - මොරටුව විශ්වවිද්‍යාලය (O/L සත්කාරය)

IMG-20240328-WA0093.jpeg
IMG-20240328-WA0081.jpeg
IMG-20240426-WA0012.jpg
පාසල් නිවාසාන්තර ක්‍රීඩා පැවැත් වීම.

පාසල් නිවාසාන්තර ක්‍රීඩා පැවැත් වීම.

කවුඩුලු විදු මවගේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2024 මැයි මස 02වෙනි දින පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.පසුගිය දිනවල

 සියලු තරග පවත්වා අවසන් කල අතර මේ දිනවල සරඹ සන්දර්ශනය,ආචාර පෙළපාලිය හා තවත් විවිධ ඉසව් පුරුදු පුහුණු කරගනිමින් ක්‍රීඩා උත්සවය සාර්ථක කරගැනීමට විදුහල්පති ගුරුවරු හා සිසු දරුවන් වෙහෙස මහන්සි වී කටයුතු කරති

Latest News

2023 O/L විභාග ප්‍රවේශ පත්‍ර ලබා දීම.

2024-04-26 දින සිසු දරුවන්ට විභාග ප්‍රවේශ

සස්නක සන්සදය - මොරටුව විශ්වවිද්‍යාලය(O/L සත්කාරය)

2024-04-25 වන දින මොරටුව විශ්වවිද්‍යාලයේ

පාසල් නිවාසාන්තර ක්‍රීඩා පැවැත් වීම.

කවුඩුලු විදු මවගේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය 2024 මැයි මස 02වෙනි දින පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇත.පසුගිය දිනවල

සමස්ථ ලංකා පාසල් නර්තන තරගාවලිය-2023

සමස්ථ ලංකා පාසල් නර්තන තරගාවලිය 2023