කවුඩුල්ල මහා විද්‍යාලය

සස්නක සන්සදය - මොරටුව විශ්වවිද්‍යාලය (O/L සත්කාරය)

IMG-20240328-WA0093.jpeg
IMG-20240328-WA0081.jpeg
IMG-20240426-WA0012.jpg
පාසල ආරම්භ වූ දිනය 1951 දෙසැම්බර් 03
පාසල රජයට පවරා ගත් දිනය 1951
ජාතික පාසලක් වූ දිනය -
පාසල් වර්ගය 1C
පාසල් අංකය 27084
සංගණන අංකය 20033
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක් 04 රූඩ් 11 
පාසල පිහිටි පළාත උතුරු මැද
දිස්ත්‍රික්කය පොළොන්නරුව
කලාපය හිගුරක්ගොඩ
කොට්ඨාසය මැදිරිගිරිය
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මැදිරිගිරිය
ග්‍රාම සේවක වසම 124
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 19 වෙහෙරගල
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 26
2024 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන 785
2024 මාර්තුමාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 51
පාසලේ වර්ණය මෙරොන්