කවුඩුල්ල මහා විද්‍යාලය

සස්නක සන්සදය - මොරටුව විශ්වවිද්‍යාලය (O/L සත්කාරය)

IMG-20240328-WA0093.jpeg
IMG-20240328-WA0081.jpeg
IMG-20240426-WA0012.jpg

දැක්ම

සහ

මෙහෙවර

ගෝලීය අභියෝග ජයගන්නා වු ගුණගරුක ,විනයගරුක හා නැණ නුවනින් සපිරි දරු පිරිසක් නිර්මනය කිරීම.

අධ්‍යාපනයේ ජාතික අරමුණු හා පොදු අභිමතාර්ථ වලට එකගව,අභිමානනීය වූත්,අභීතවුත්,හෙළ උරුමයන් පවරා දෙනු ලබන විශ්ව සන්තුලනයෙන් හෙබි නිර්ව්‍යාජ,උතුම් පරපුරක් නිර්මණය කිරීමට අවශ්‍ය ඉගෙනිම් ඉගැන්වීම් ක්‍රියාවලිය ඵලදායි ලෙස මෙහෙයවීම අපගේ මෙහෙවරයි.